පරිසරය සුරෙකිම අරමුණු කරමින් පාසල් දුවා දරුවන් දැනුවත් කිරිමේ වැඩ සටහන හා රුක් රෝපණ වැඩසටහන



 ඉබ්බාගමුව ප්‍රාදේශිය සභාව මගින් 2025.05.23 දින කුඹුක්ගැටේ මී ගහ ඇළ ප්‍රාථමික විද්‍යාලයේ දුවා දරුවන් සමගින් පරිසරය සුරෙකිම අරමුණු කරමින් පාසල් දුවා දරුවන් දැනුවත් කිරිමේ වැඩ සටහන හා රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදි. 👇👇👇👇




















Post a Comment

Previous Post Next Post