වෙසක් තෙමගුල 2025 ඉබ්බාගමුව ප්‍රාදේශිය සභාව

 

වෙසක් තෙමගුල 2025 ඉබ්බාගමුව ප්‍රාදේශිය සභාව

ඉබිබාගමුව ප්‍රාදේශිය සභාව මගින් සංවිධානය කරණු ලබන වෙසක් පොහොදින වෙනුවෙන් වර්ෂයක් පාසා ක්‍රියාත්මක කරනු ලබන ධර්ම දේශනා වැඩ සටහන හා දන්සල මෙවරත් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පාන්ගොල්ල වැව අසල දී 2025.05.13 දින පැවැත්විනි.























Post a Comment

Previous Post Next Post