ආතතියෙන් මිදී සොඳුරු සුයාමයක්' 2025 ජාත්‍යන්තර කාන්තා දිනය



 ආතතියෙන් මිදී සොඳුරු සුයාමයක්' 2025 ජාත්යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ගොකරැල්ල මහජන පුස්තකාලය සංවිධානය කරන ලද වැඩසටහනයි ඒ.
අද දින ඉතාමත් සාර්ථක ලෙස මෙම වැඩසටහන සංවිධානය විය. මේ කර්තව්යය මල්ඵල ගැන්වීම සඳහා නිබඳවම ශක්තියක් ඉබ්බාගමුව ප්රාදේශිය සභාවේ ගරු ලේකම්තුමිය, සම්පත් දායකත්වය ලබා දුන් ඉබ්බාගමුව ප්රාදේශිය ලේකම් කාර්යාලයේ සංස්කෘතික සංවර්ධන නිළධාරීන් වන Jeewani Samarasingha මිය, මාධවී මිය, උදේනි මිය, සුධර්මා මිය යන සිවු බල රෑනටත්, සහෘද පාඨක සුමිතුරු සැමටත්, සහෝදර නිළධාරීන් දෙපළටත් ගරු පැසසුම පිරිනමමි.
කතිකාවත සම්පූර්ණ කරනු වස් 'ගැහැණිය යනු සුමුදු සුසිනිදු මල් පෙත්තක්ම පමණක් නොව, අසුන්දර දෑතින් මුවාවනු වස් හැකිලී සැඟව යන නිදිකුම්බා ගාලක් ද විය හැකිය'


























Post a Comment

Previous Post Next Post