වසර අවසාන විනෝද චාරිකාව මෙවරත් සිදු කරන ලදි.මෙවර චාරිකාව සදහා ඉබ්බිගමුව ප්‍රාදේශිය සභාවේ සුභ සාධක සංගමය මගින් ගාලු පුරවරය නැරඹිම සදහා යොදාගෙන තිබුණි.ඊට ආයතනයේ සියලුම කාර්යය මණ්ඩලය ඉතා ඹනෑ කමින් සම්බන්ධ විය.එහි විශේෂ අවස්ථා කිහිපයක්
වසර අවසාන විනෝද චාරිකාව(ඉබිබාගමුව ප්‍රාදේශිය සභා සුභසාධක සංගමය)
byIBBAGAMUWA PS
•
0


