පරිසර වැඩ සටහන ලේනව ප්‍රාථමික විදුහල
පලරිසරයට ආදරය කරන දුවා දරුවන් පිරිසකක් බිහි කිරිමේ අරමුනේන ක්‍රියාත්මක කරනු ලබලන පලරිසර දින වැඩ සටහන් මාළාවේ තවත් වැඩ සනටහනනක් ලෙස පසු ගිය දා ලේනව ග්‍රාම සේවා වසමේ ලේනව ප්‍රාථමික විදුහලේ දුවා දරුවන් වෙනුවේන් පවත්වනු ලැබු පරිසර වැඩ සටහනේ විශේෂ අයස්ථා



